tag:blogger.com,1999:blog-4537071383947573052.post5289437661410722970..comments2023-11-15T14:16:35.394+05:30Comments on ගැහැනු ළමයි: .......දිරිය යුවති..... (1)වර්ණාhttp://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-4537071383947573052.post-37221742458179855972012-05-27T02:38:08.363+05:302012-05-27T02:38:08.363+05:30ඔයා තාමත් පරක්කු නෑ හිතු,.. අපි අනිත් අයටත් උදව් ක...ඔයා තාමත් පරක්කු නෑ හිතු,.. අපි අනිත් අයටත් උදව් කරන ගමන් අපිත් ඒවා ප්‍රයෝජනයට ගමු.lakmini wedamullahttps://www.blogger.com/profile/02606808790178575156noreply@blogger.comtag:blogger.com,1999:blog-4537071383947573052.post-6547392116854170362012-05-27T02:37:06.355+05:302012-05-27T02:37:06.355+05:30ගිම් ඇවිත් කාලෙකට පස්සේ... ඔයාට මතකද මම බ්ලොග් ලිය...ගිම් ඇවිත් කාලෙකට පස්සේ... ඔයාට මතකද මම බ්ලොග් ලියන්න ආපු කාලේ ඔයා මට දුන්න හිතවත් කම අවවාද, ඔයා වගේ අය තමා අපිට ඕනේ..lakmini wedamullahttps://www.blogger.com/profile/02606808790178575156noreply@blogger.comtag:blogger.com,1999:blog-4537071383947573052.post-90214265017317978992012-05-27T02:34:49.215+05:302012-05-27T02:34:49.215+05:30ස්තූතියි අනූ ඔයාට.ස්තූතියි අනූ ඔයාට.lakmini wedamullahttps://www.blogger.com/profile/02606808790178575156noreply@blogger.comtag:blogger.com,1999:blog-4537071383947573052.post-44987218200281332062012-05-27T02:34:29.995+05:302012-05-27T02:34:29.995+05:30ගොඩක් ස්තූතියි හිරු.. ඔයා වගේ අය අපේ ගෑනු ළමයිට ශක...ගොඩක් ස්තූතියි හිරු.. ඔයා වගේ අය අපේ ගෑනු ළමයිට ශක්තියක්.. වැටිලා දුක්වෙවී අඬ අඬ ඉන්න එක නෙමෙයි හපන් කම හැමදෙයක්ම දරාගෙන ආයෙත් නැගිටින් එක.lakmini wedamullahttps://www.blogger.com/profile/02606808790178575156noreply@blogger.comtag:blogger.com,1999:blog-4537071383947573052.post-87237165689487667402012-05-27T02:33:05.659+05:302012-05-27T02:33:05.659+05:30බොළද කම ගෑණු ගතියක් විදියට තමයි මේ ලොකේ මිනිස්සුන්...බොළද කම ගෑණු ගතියක් විදියට තමයි මේ ලොකේ මිනිස්සුන්ගේ අදහස. ඒක ඔයා නෑ කිව්වත් ඒක එහෙම තමයි. මම කියන්නේ ආදරේ ඉස්සර බොළද වෙන එක නෙමෙයි..
කොහොම උනත් ස්තූතියි.lakmini wedamullahttps://www.blogger.com/profile/02606808790178575156noreply@blogger.comtag:blogger.com,1999:blog-4537071383947573052.post-78580780514521987262012-05-27T02:29:56.705+05:302012-05-27T02:29:56.705+05:30ඔයාටත් ගොඩක් ස්තූතියි. යම් කිසි දෙයක් මේකෙන් ඔයාලට...ඔයාටත් ගොඩක් ස්තූතියි. යම් කිසි දෙයක් මේකෙන් ඔයාලට ලැබුනා නම් මට ගොඩක් සතුටුයි..lakmini wedamullahttps://www.blogger.com/profile/02606808790178575156noreply@blogger.comtag:blogger.com,1999:blog-4537071383947573052.post-68638706485904462212012-05-27T02:28:57.865+05:302012-05-27T02:28:57.865+05:30නැවත එන්න තාරා. ස්තූතියි ඔයාට..නැවත එන්න තාරා. ස්තූතියි ඔයාට..lakmini wedamullahttps://www.blogger.com/profile/02606808790178575156noreply@blogger.comtag:blogger.com,1999:blog-4537071383947573052.post-83003355158594459792012-05-27T02:28:24.893+05:302012-05-27T02:28:24.893+05:30අපි හැමදාම තාරාව ආදරෙන් පිලිගන්නවා.අපි හැමදාම තාරාව ආදරෙන් පිලිගන්නවා.lakmini wedamullahttps://www.blogger.com/profile/02606808790178575156noreply@blogger.comtag:blogger.com,1999:blog-4537071383947573052.post-35711935567491869642012-05-27T02:27:50.258+05:302012-05-27T02:27:50.258+05:30ස්තූතියි බට්ටිට...ස්තූතියි බට්ටිට...lakmini wedamullahttps://www.blogger.com/profile/02606808790178575156noreply@blogger.comtag:blogger.com,1999:blog-4537071383947573052.post-55384055695092216142012-05-27T02:27:13.450+05:302012-05-27T02:27:13.450+05:30ඔයාටත් ස්තුතියි බලලා වචනයක් ලිව්වට..ඔයාටත් ස්තුතියි බලලා වචනයක් ලිව්වට..lakmini wedamullahttps://www.blogger.com/profile/02606808790178575156noreply@blogger.comtag:blogger.com,1999:blog-4537071383947573052.post-7298912400186751712012-05-22T18:35:32.045+05:302012-05-22T18:35:32.045+05:30නියමම නියමයි ලිපිය අක්කෙ!! මීට අවුරුද්දකට විතර කලි...නියමම නියමයි ලිපිය අක්කෙ!! මීට අවුරුද්දකට විතර කලින් කියවන්න මටත් ලැබුනානම් මෙහෙම ලිපි සෙට් එකක්.... සතුටුයි.. ජීවිතේ වැටෙන්න අය නැගිටවන්න අපි උද්ව් කරමු!!

ජය වේවා!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-4537071383947573052.post-18429561348990002352012-05-21T14:02:28.417+05:302012-05-21T14:02:28.417+05:30කට්ටිය එකතු වෙලා හොද දෙයක් පටන් අරගෙන . හරි සතුටු...කට්ටිය එකතු වෙලා හොද දෙයක් පටන් අරගෙන . හරි සතුටුයි .

වචනෙකින් හෝ කෙනෙක්ව නැගී සිටුවන්නට උත්සාහ කරන එක ඉතාමත් අගය කල යුතු දෙයක් .

බිම දාල පාගනවට වඩා , බොහෝ අය කරන්නෙ ඒකයි . ජය පතනවා දිගටම ලියන්න .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-4537071383947573052.post-20516555521015376762012-05-21T13:51:29.673+05:302012-05-21T13:51:29.673+05:30හරි අපූරුයි අක්කේ.... මේ පළවෙනි ලිපියනේ... ඉස්සරහට...හරි අපූරුයි අක්කේ.... මේ පළවෙනි ලිපියනේ... ඉස්සරහටත් මේ දේවල් ගැන කතා කරන එක වැදගත් කියල කමෙන්ට් බැලුවම පේනවා නේ?අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-4537071383947573052.post-7033224000118517732012-05-21T12:19:17.133+05:302012-05-21T12:19:17.133+05:30ජිවිතේ හැමදේකින්ම කඩාවැටුන කෙනෙක්ට එක පාරට නැගිටින...ජිවිතේ හැමදේකින්ම කඩාවැටුන කෙනෙක්ට එක පාරට නැගිටින්න බැරි උනත් ටික ටික නැගිටලා සමාජය එක්ක පොර බදන්න පුළුවන් කියන එක මාත් ඉගන ගත්තා.මාත් හුගක් වැටිලා ඉදලා ටික ටික නැගිටින කෙනක්.එදා එක්ක බලද්දී මම හුගක් සාර්ථකයි කියලා මට දැනෙනවා..එත් තාමත් කලින් තැනට වැටෙන වෙලාවල් නැතුවම නෙවෙයි.එත් ජීවිතේට කොහම හරි අපි මුණ දෙන්න ඕනේ.නොලැබුන දේවල්,නැති උන දේවල් අපෙන් නැති උනේ අපේම හොදටයි කියලා හිතලා වැඩ කරන එක හුගක් හොදයි කියලා මම හිතනවා.හුගක් වටිනා කතාවක්..ගැහැණු,පිරිමි කියලා බේදයක් නෑ ජීවිතේට මුණ දෙද්දී..හුගක් සතුටුයි මේ දේ ගැන කතා කරන්න ගත්තු එක.ඕනෑම දේකට,ඕනෑම උදවුවකට, ඔන්න මාත් ඉන්නවා දිගටම...ජය..!!!ප්‍රදීhttps://www.blogger.com/profile/09657699084595567899noreply@blogger.comtag:blogger.com,1999:blog-4537071383947573052.post-20013111748158519082012-05-21T08:49:33.875+05:302012-05-21T08:49:33.875+05:30//මුලු ලෝකෙම පිරිමි හිතෙන්නේ ගැහැණිය කියන්නේ හරිම ...//මුලු ලෝකෙම පිරිමි හිතෙන්නේ ගැහැණිය කියන්නේ හරිම ලඳ බොළද හැමදේටම අඬා වැලපෙන කිසිම දෙයක් දරාගන්න බැරි කෙනෙක් කියලයි//
මේ කථාව නං ඇත්තටම පිළිගන්න බෑ.. ඕනිම පුද්ගලයෙක් (ගැහැණු/ පිරිමි) තමන්ට ගොඩාක් සමීප අය ඉන්දැද්දි බොලද වෙනවා තමයි.. ඒක සාමාන්‍ය දෙයක්.. ඒත් ඒ බොළදකමට යටින් තියෙන අරටුව සොයාගන්න එක තමයි වටිනම දේ..
සාර්ථක උත්සාහයක්.. ජය!!Prasadhttps://www.blogger.com/profile/12544199173423537118noreply@blogger.comtag:blogger.com,1999:blog-4537071383947573052.post-39642681102659814972012-05-21T03:35:36.149+05:302012-05-21T03:35:36.149+05:30ස්තුතියි පාතිමා ඔයාට හැමදාම වගේම.ඔයා අපිට හැමදාම ශ...ස්තුතියි පාතිමා ඔයාට හැමදාම වගේම.ඔයා අපිට හැමදාම ශක්තියක්...lakmini wedamullahttps://www.blogger.com/profile/02606808790178575156noreply@blogger.comtag:blogger.com,1999:blog-4537071383947573052.post-49835543494481568432012-05-21T03:34:33.537+05:302012-05-21T03:34:33.537+05:30ජීවිත අවබෝදය වයස විසින් විතරක් ලබල දෙන දෙයක් කියලා...ජීවිත අවබෝදය වයස විසින් විතරක් ලබල දෙන දෙයක් කියලා සහෝදරයා හිතනවනම් මට 60 කට වැඩියි කියලා හිතාගන්න්කෝ..:D..
අත්දැකීම් සහ වයස යන දෙකෙන්ම කෙනෙක් පරිනත වුනාම ජීවිතය සාර්ථක වෙනවන් කොච්චර හොදයිද නේද..
ස්තුතියි රොබින් ඔයාටත්...lakmini wedamullahttps://www.blogger.com/profile/02606808790178575156noreply@blogger.comtag:blogger.com,1999:blog-4537071383947573052.post-90679355277357665282012-05-20T22:45:00.880+05:302012-05-20T22:45:00.880+05:30අනිවාර්යෙන්ම! මනුස්ස ප්‍රාණයක් බේරගන්න වැඩක්නං මම ...අනිවාර්යෙන්ම! මනුස්ස ප්‍රාණයක් බේරගන්න වැඩක්නං මම එන්නම්! :)
මේක publish උනත් එකයි නැතත් එකයි! මම ඔයාලත් එක්ක ඉන්නවා! :)තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-4537071383947573052.post-69205431663209046732012-05-20T22:35:28.269+05:302012-05-20T22:35:28.269+05:30මේ ලිපිය ගොඩාක් වටිනවා...විවිධාකාර අවස්ථාවල අපි හැ...මේ ලිපිය ගොඩාක් වටිනවා...විවිධාකාර අවස්ථාවල අපි හැමෝම මානසිකව වැටෙන වෙලාවල් තියෙනවා...ඒ වෙලාවට ලගින් ඉදලා හිතහදන්න කෙනෙක් ඉන්න එකේ වටිනාකම කියලා නිමකරන්න බෑ..ඒත් හැමෝටම එහෙම යහළුවෝ නෑ...සමහරු ඒ දේවල් හිතේ හිරකරගෙන ඉදලා ඉවසගන්න බැරි උන තැන මරණය කියන වැරදි උත්තරය තෝරගන්නවා...එහෙම නැතිවෙන්න පුලුවන් එක ජීවිතයක් හරි (අඩුම තරමින්) මේ ලිපිය නිසා බේරෙයි කියලා මම විශ්වාස කරනවා...හදවතට කතා කරලා ජීවිතේ අගය තෝරපු පුංචි කුමාරිහාමිට ගොඩාක් පින්....ගවේෂකhttps://www.blogger.com/profile/07087327955284204792noreply@blogger.comtag:blogger.com,1999:blog-4537071383947573052.post-21828907404750251352012-05-20T15:38:11.371+05:302012-05-20T15:38:11.371+05:30මේ වචන ටික හදවතටම දැනුනා... මමත් එනවා... හැමදාම......මේ වචන ටික හදවතටම දැනුනා... මමත් එනවා... හැමදාම...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-4537071383947573052.post-42123207835753437242012-05-20T13:23:37.746+05:302012-05-20T13:23:37.746+05:30මේක නම් පිනක්.
කුමාරිහාමි ලියපු විදිය හදවතේ පතුලට...මේක නම් පිනක්.
කුමාරිහාමි ලියපු විදිය හදවතේ පතුලටම දැනුනා...බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4537071383947573052.post-58221957045335907352012-05-20T09:41:31.328+05:302012-05-20T09:41:31.328+05:30අදහස ගොඩක් වටිනවා ඒ වගේම ඒකෙන් ගන්න ගොඩක් දේවල් ති...අදහස ගොඩක් වටිනවා ඒ වගේම ඒකෙන් ගන්න ගොඩක් දේවල් තියනවා.

ස්තූතියි අක්කේ. ඔයා මේ පෝස්ට් එක ලියලා කලේ ලොකු පිනක්.Asahttps://www.blogger.com/profile/10014152761122386882noreply@blogger.comtag:blogger.com,1999:blog-4537071383947573052.post-36366584827877682022012-05-20T02:11:31.012+05:302012-05-20T02:11:31.012+05:30ස්තූතියි පවනි..ඔයාගේ අදහස් අපි ගොඩක් අගේ කරනවා. අප...ස්තූතියි පවනි..ඔයාගේ අදහස් අපි ගොඩක් අගේ කරනවා. අපිට ඔයාගේ අත්දැකීම් කියන්න...lakmini wedamullahttps://www.blogger.com/profile/02606808790178575156noreply@blogger.comtag:blogger.com,1999:blog-4537071383947573052.post-72161551168318069102012-05-20T02:10:55.324+05:302012-05-20T02:10:55.324+05:30ඔයාටත් ස්තූතියි.. හැමදාම එකතුවෙන්න අපිත් එක්ක. අපි...ඔයාටත් ස්තූතියි.. හැමදාම එකතුවෙන්න අපිත් එක්ක. අපි හොද දෙයක් කරමු...lakmini wedamullahttps://www.blogger.com/profile/02606808790178575156noreply@blogger.comtag:blogger.com,1999:blog-4537071383947573052.post-26847153899348488472012-05-20T02:09:37.869+05:302012-05-20T02:09:37.869+05:30නෑ හරී..වර්නා කිවා වගෙම ගෑනූ පිරිමි බේදයක් නෑ. ජීව...නෑ හරී..වර්නා කිවා වගෙම ගෑනූ පිරිමි බේදයක් නෑ. ජීවිතේ කඩන් වැටුන හැමෝටම. ඒත් අපි මේක ඉල්ලක්ක කරන් ඉන්නේ ගෑනි ලමයිනේ ඒකයි එහෙම ලිව්වේ.. කොහොම උනත් ආවටත් පිලිතුරු ලිව්වටත් ස්තුතියි..lakmini wedamullahttps://www.blogger.com/profile/02606808790178575156noreply@blogger.com