ඇඳි වත
ගලවා දමා
වැතිරුණා සයනයේ
ආත්මගත ඔහුගේ
මා වැසූ සෙවනැල්ල
කුමක් කරම්ද
කාලකන්නි මා,
වැදු දරුවන්ගේ
කුසගිනි නිවන්නට
.
.
.
.
.
.
.
.
.
.
.