ඇඳි වත
ගලවා දමා
වැතිරුණා සයනයේ
ආත්මගත ඔහුගේ
මා වැසූ සෙවනැල්ල
කුමක් කරම්ද
කාලකන්නි මා,
වැදු දරුවන්ගේ
කුසගිනි නිවන්නට
.
.
.
.
.
.
.
.
.
.
.
හ්ම්......
ReplyDeleteඑහෙමත් වෙන්න පුළුවන් නේ! හ්ම් හ්ම්..
ReplyDeleteගණිකාවකගේ ප්‍රේමය
ReplyDeleteසිතල හැගුමන්
හදවත පිපිදිලා
නොපිදුනු සිතුවිලි
හිමිහිට පිපිදිලා
සයනයේ රැගුමන්
යලි යලි සිහිවෙලා
අහිමිද ප්‍රේමය
කදුලැලි වියැකිලා ..............
නැති මුත් දෙන්නට
බබසර සුරකිලා
දුන්නොත් නුබේ පෙම
රකිනෙමි පති වූත ..................
පෙර කල පවකට
කෙලසුනි මගේ ගත
අහිමිද මට පෙම
නැතිදෝ හිමි සඳ ..............
දෙන්නම් කම් සැප
මට හුරු පරිදිම
ඉන්නම් නුබ ලග
දාසිය විලසින..............
දහසක් සිතුවිලි
හදවත තෙරපුනා
නුබ ලග වැතිරුණු
රාත්‍රිය සිහි වුනා
රාගය අතරින් බැදී පෙම
සිහිවෙලා
රහසින් මගේ හිත
හිමිහිට වැලපුනා....................
දහසක් මල් ගොමු
සිහිනෙක සගවලා
අහිමිද ප්‍රේමය
සදාකල් මා හට ...............
වසන්තය පැත්තෙත් ඇවිත් යන්න ජය
@සචිත්
Deleteඅදහස හොදයි,.. මේ ඔයාගේ නිර්මාණයක් ද ?
hama ganikawakma me tatweta waatenne me nisa tama.
ReplyDelete//වැදු දරුවන්ගේ
Deleteකුසගිනි නිවන්නට// ද අයියේ ?
ටිකක් බරපතලයි වගේ
ReplyDelete…..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..
හ්ම්ම්..ඇත්තට මෙහෙමත් වෙනවනේ නේ..අපේම වැරැද්ද!
ReplyDeleteහ්ම්ම්ම්........කියන්නට කිසිවක් මසිතට නො එයි....
ReplyDeleteඕක ගොඩක් පොදු උත්තරයක් ලේසියෙන් ගැලවෙන්න...සාධරානීයකරණය කරන්න කියන දෙයක් කියලයි මට හිතෙන්නේ. ඔයිට වඩා දුක් විඳලා ළමයි වෙනුවෙන් මහන්සිවෙන අම්මල ඕනේ තරම් ඉන්නවා. සල්ලි හොයන්න ලේසි පහසු ක්‍රම හොයන්න ගියාම ඔහොම තමයි.
ReplyDeleteලස්සනයි සිතුවිල්ල
ReplyDeleteලස්සන පද ටිකක්... සිතුවිල්ල ගැන එක එක පැතිකඩ වලින් දකින්න පුලුවන්...කොහොම වුනත් මේ පැත්තෙ පාලූ මැකුවාට ස්තූතියි ලිහිණි!!!!
ReplyDeleteටිකක් වෙලා ගියාට පස්සේ තේරුනේ :(
ReplyDeleteපනින්න පෙර සිතා බලනු! හැබැයි ලස්සනයි!
ReplyDeleteSithuwili athare siraweelaa.....
ReplyDeleteSithuwili athare siraweelaaaaaaa...
ReplyDeleteසංවේදී සිතුවිල්ලක්
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
මේකෙ නොදකින පැත්ත මෙන්න මේ වගේ තමයි..
ReplyDeleteකවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
හ්ම්..සල්ලි සල්ලි..
ReplyDeleteමොනවා කියන්නද.... ඉල්ලුමට සැපයුම.
ReplyDeleteදැන් ළඟදි එක මූසලයෙක් කෑ ගැහුව ඕක නීතිගත කරල බදු අය කර ගන්න ඕන කියල.. කාලකන්නි
ඕකත් එක දුර්වල සමාජ තත්ත්වයක්..අපරාදේ අහිංසක කාන්තාවන් සල්ලි හොයන්න අපතයන්ට බිලිවෙනවා
ReplyDelete........මම උමා.........
ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ........... සල්ලි වලට යටවෙන්නේ මිනිසත් කම නේද?
ReplyDeleteකෝරලේ වලව්ව
ඔවුන් සමාජය පවසන ආකාරයට නින්දිත කොට්ටසයකි. නමුත් කාමාතුරයන්ගේ ආශාවන් නිවා අන් ගැහැනුන් හට ඇති වන හිරිහැර අඩු වන්නේද ඔවුන්ගේම ක්‍රියාවන් නිසාවෙනි..
ReplyDelete