හැම දරැවෙක්ම
හෙළන් ඇති
හැම
ගැහැණියක්ම නාස්ති කරලා ඇති
හැම
පිරිමියෙක්ම සඟවන්න ඇති
හැම කෙනෙක්ම
වට්ටලා ඇති
මක්නිසාදයත්
එය කිසිවකුට
අමුත්තකු නොවන නිසා...
ආදරයට
සතුටට
වේදනාවට
දුකට
එය උරැම නිසා...
මෙලොව
උපදින්නටත් පෙරත්
මරණයෙන් පසුත්
ජිවිතය පුරා
අප අතර
සැරිසරන
සැම මිනිස්
නෙතක්ම
එහි රස ගුණ
හදුනන්න ඇති
කඳුළු
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්....
ReplyDeleteඑකනේ බට්ටියෝ...
Deleteකදුලු කොයි තරම් නම් අපෙ ජීවිත වලට සමීපද !
ReplyDeleteකඳුලයි, තනිකමයි, ආදරේයි වෙන්කරන්න බැරි තරමට අපේ ජිවිත වලට සමිපයි :)
Deleteහ්ම්..කඳුළ තරම් සමීප හිතවතෙක් තව කොහේ ඇද්ද
ReplyDeleteඇයි තනිකම?
Deleteකදුලු නොහෙලපු නෙත් දෙකක් මෙලොව නැතුව ඇති ..හිතේ දුකක් තෙරපෙන වෙලාවට
ReplyDelete…කදුලු හෙලුවම පුදුම සහනයක් දැනෙනවා වෙලාවකට .
හ්ම්ම්ම්.... ඇත්ත :) :) :)
Deleteනෙතු අතර සැගව
ReplyDeleteනෙතු අතරම ගලන
ඇස් පියන් බොද කරන
එකම එක කදුළු බිදුව..
හිතේ තෙරපෙන සිතුම් අතර
වචනයෙන් නොකී සිතුවිළි වල
ගැගුම් කැටි කර ගලා ගිය
එකම එක කඳුළු බිදුව..
කවදාවත්ම එකම එක ඇස් දෙකකින් කඳුළු දකින්න අකමැති. ඒ ඔයාගේ ඇස් දෙකෙන්... ජිවිතේ තියෙනකම් ඔය ඇස් දෙකට කඳුළු උරැම වෙන එකක් නෑ. ඉර හඳ වගේ ඒ ගැන විශ්වාසයි. :)
Delete+++++++++++++++++ ඔහොම යං ජය
Deleteලස්සනයි!
ReplyDeleteතැන්කු :)
Deleteකඳුලැල් සලා...
ReplyDeleteකඳුල ඉතින් සමාවෙයන්...
කඳුලු ගංගා ගලා....
කඳුලු බිඳක්....
ඔන්න කඳුලු සිංදු.............
කඳුලැල් උහුලන්...
Deleteකඳුළු දෙනෙතින්...
තවත් ඇති ඉතින්..... ;)
කදුල තරම් අපේ ජීවිතය ගැන දන්න වෙන කවුරුත් නැහැ යාළු...කදුල තරම් ජීවිතයට සමීප කෙනෙකුත් නැහැ යාළු...
ReplyDeleteඇයි සිත්තමි එච්චර බරපතලව එහෙම කිවුවෙ....
Deleteයෙස් යෙස් යෙස්...............
Deleteහ්ම්ම්ම්ම්......
ReplyDelete:))))
Deleteහිත සැහැල්ලු වෙන හොදම දෙයක් තමා මට නම් කඳුලු.....
ReplyDeleteමට දැන් තහනම් කඳුළු :)
Deleteදුකට සතුටට දෙකට කඳුලය
ReplyDeleteහ්ම්ම්ම්.... :)
Deleteගොඩක් දුකක් ආවමත් ඇස් අගට එන්නේ කඳුළු බින්දුවක්. ගොඩක් සතුටක් ආවමත් ඇස් එන්නෙත් කඳුළු බින්දුවක්
ReplyDelete:) ඔව් එක ඇත්ත
Deleteකඳුළු මටනම් ,
ReplyDeleteවෙලාවකට ළඟම යාළුවෙක්...
තවත් වෙලාවකට
මහම මහ වෛරක්කාරයෙක්!!!
එහෙමද :( හා හා හිතුවා බලන්නකෝ :))))))
Deleteකදුළු මතින් ගොඩ නැගුනු ජීවිතයක් තම කවද හරි කදුළු වල අගය වගේම ජීවිතේ සැබෑ සාර්ථකත්වය ලබා ගන්නෙත්
ReplyDeleteහ්ම්ම්ම්.... මමත් එක පිලිගන්නවා.
Deleteඅඬාගෙන ඉපදිලා අඬවගෙන මැරිල යන අපිට මුළු ජීව්ත කාලෙටම උරුම කඳුල විතරයි.ලස්සන නිර්මාණයක්
ReplyDeleteතැන්කු කස්ස...
Deleteහැම පිරිමියෙක්ම සඟවන්න ඇති......................
ReplyDelete++++++
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!
ReplyDeleteඒසේම වේවා !!!!! වෙන මොනව හරි ලැබේවා :ඩී
ReplyDeleteදුකට සැපට එකට ඉන්න මිත්රයා නේ අක්කේ
ReplyDelete"කඳුළු"
හ්ම්ම්ම්.... එකනේ පුබුදු මල්ලියෝ.
Deleteඒකනම් අමූලික ඇත්ත අෆ්ෆා..
ReplyDeleteහික් හික් එහෙනම් කමක් නෑ ;)
Deleteජිවිතේ මොනදේ නැතිවුනත් නැතිවෙන්නැති එකම දේ කදුළු විතරමයි....
ReplyDeleteමේක මගහැරුනනේ... කවි පෙළ හොඳයි.
ReplyDeleteඋඹට ණයගැති මන්
ReplyDeleteහැමදාම මගේ ජීවිතේ
හැම එකාම යනකොටත්
උඹ ගියේ නෑ මගේ ලඟින්
ඉඳලා හිටලා වැටිනා තමයි
කම්මුල් තෙමාගෙන මගේ..
ඒත් තාමත් උඹ ඉන්නවා
කඳුළු මගේ ලඟින්..
ලස්සන කවියක් මහි..